"MENI MARANA WEL" ELA MOVIE EKA මිණිමරන වැල් බලමු
මේ කියන්න යන ෆිල්ම් එක Horror,Thriller කියන වර්ගවලට අයත් ෆිල්ම් එකක්. එක නිසා ඒ වගේ ෆිල්ම් බලන්න ආස අය බලන්න ඕන ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එක Release වුනේ 4 April 2008. IMDb Rating 6.0/10 20,044 votes අරන් තියනවා. මෙන්න මෙහෙමයි කතාව එක්තරා තරුණ...