මේ කියන්න යන ෆිල්ම් එක නම් ටිකක් අමුතු ෆිල්ම් එකක්. අභිරහස් සිද්ධි වලින් පිරුණු එක හුස්මට බලන්න පුළුවන් ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එකේ ජනප්‍රිය නිළියක් වන Jessica Alba මේ චිත්‍රපටියට දායක වෙලා තියනවා. මේ ෆිල්ම් එක Crime,Thriller කියන ආකරයට වර්ග කරන්න පුළුවන්. කතාව කියනවනම්, "Clay" කියන තරුණයා...