අවුරුදු ගානක් තිස්සේ දේශපාලන පක්ෂ වලට බැන බැන ඉන්නේ නැතුව හොදට ඉගෙන ගෙන ජොබ් එකක් හරි තමන්ගෙම කියලා පොඩි බිස්නස් එකක් හරි පටන් ගත්තා නම් කිසි ප්‍රශ්නයක් නැ බං. ඒ මොකුත් නැතිව අරූ හොරා මූ හොරා බඩු මිල වැඩි ජීවිත් වෙන්නේ කොහොමද කිය කිය හූල්ල හූල්ල ඉදලා වැඩක් නෑ.
ලංකාවේ තියන එකම අවුල හැම දේම...