International law eka anuwa kenewa stateless karanna bari kathawak thiynawa ehema unith 3rd option eka wenne nathi wei

අනික දැනටම සුප්‍රිම් කෝට් එකෙන් ගෝඨට රට යන්ඩ අවසර දීල තියෙන නිසා ඒකට උඩින් තීන්දුවක් දෙන්ඩ බැ.. International law eka anuwa kenewa stateless karanna bari kathawak thiynawa ehema unith 3rd option eka wenne nathi wei

අනික දැනටම සුප්‍රිම් කෝට් එකෙන් ගෝඨට රට යන්ඩ අවසර දීල තියෙන නිසා ඒකට උඩින් තීන්දුවක් දෙන්ඩ බැ..
ප්‍රෙසිඩන්සි කැන්ඩිඩෙට් වීමට අදාළ වන්නේ ගොටාභයට ශ්‍රී ලාංකික පුරවැසි භාවය ඇත්ද නැද්ද යන්න මතයි.
ඔහු අමෙරිකන් පුරවැසි බව අත්හැරියා.
නිරායාසයෙන් ඔහු ශ්‍රී ලාංකිකයෙකු බවට පත් වෙනවා.
19 න් ගෙනා ඩුවල් සිටිසන් ෂිප් ප්‍රශ්නෙත් නැහැ. 2003, 2005 අවශ්‍ය නැහැ මේකට

our president has been a US citizen until today? Excellent.
So that mean documents he has submitted to election commission seems to be fake.

දවසින් අයින් කරලා එදාම අවුට් කරනවද![]()

දැන් එතකොට කවදද පුරවැසිකම අයින් කලේdocument bara dunna kiyanne ain kara kiyana ekada![]()

දැන් එතකොට කවදද පුරවැසිකම අයින් කලේ![]()

oya awith tiyenne. ane ban ubala wage harak ira pennala hada kuwoth ekatath oluwa wananawa. poddak mole pavichi karanam. It is no crime to use your brain.![]()

our president has been a US citizen until today? Excellent.
So that mean documents he has submitted to election commission seems to be fake.