SLIIT, NIBM, NSBM කියන්නේ සායිටම් හුයන්න වඩා නම් කොඩක් ප්‍රමිතියෙන් ඉහල එවා. ලංකාවේ රජයේ විශ්වවිද්‍යාල වලට හොදම තරගයක් දෙන තැනක් තමයි SLIIT කියන්නේ. ඒ වගේ ඒවත් තියෙන්න ඕනි රජයේ විශ්වවිද්‍යාල වලට යම් මට්ටමකින් තරගකාරයෙක් වෙන්න. ඒත් මේ සායිටම් එක වගේ හුයනු නම් ඕනිම නෑ. එච්චරයි :sorry::sorry: