නිකමට වගේ මේ thread 2 දකින කොට හිතුනේ 
http://www.elakiri.com/forum/showthread.php?t=1724768
http://www.elakiri.com/forum/showthread.php?t=1725016
එලකිරියේ හෙන සෙට් එකක් සායිටම් එකේ දොස්තර වෙන්න ඉගෙන ගනන්වා.
නැත්තන් දැනටමත් O/L A/L කෙල වීගෙන එනවා කියලා දැනෙන නිසා පුලුවන් තරම් සායිටම් එකට කඩේ යනවා 

දැන් ඉතින් පෝලිමේ ඇවිල්ලා මගෙ රෙප් කපයි. මට නම් ගානක්වත් නෑ ඉතින් මොකද මම තුන් වේල කන්නේ රෙප් විකුනලා නෙමෙයි නේ

ඉන්න බෑ ඉරිසියාවයි කුහකකමයි