ඉන්දියානු බයික්?
මමත් ඉතින් පෙරුම් පුරල පුරල පුරල පුරල පුරල පුරල පුරල පුරල පුරල පුරල පුරල පුරල බයික් එකක් ගන්න ගෙදරින් කැමැත්ත ගත්ත.
කැමැත්ත ගත්ත පරක්කුවට ගිහින් බයිසිකල් කට්ටක් උස්සන් ආවා
ගත්තේ බජාජ් ඩිකවරි 125 සෙකන්ඩ් හෑන්ඩ් එකක්.
මට ඉතින් එදිනෙදා පාවිච්චියට,ලස්සනට තියාගන්න වගේ වැදගත් වෙන...