ado mcnz firmware eka update karala okkoma hari .. flash code ekath deela 100% wede goda.. bt .. mobile partner log weddi unlock code eka illanawa.. eka unlock key eka universal code master ekn dunnata wedak nea .. twa tries 8i have
dialog bn... mara case eka
dialog ekata aran yanna inne man dongle eka free karala denawalu eyaala
ado mcnz firmware eka update karala okkoma hari .. flash code ekath deela 100% wede goda.. bt .. mobile partner log weddi unlock code eka illanawa.. eka unlock key eka universal code master ekn dunnata wedak nea .. twa tries 8i have
me U 86 imei no neda?? 
මට හරි ගියේ නෑ
හරි ගිය අය ඉන්නවද?
මම වෙන මොබ්යිල් පර්ට්නර් එකකිනුත් බැලුවා
හරියන්නේ නෑ
me U 86 imei no neda?? 
matath okama unaadialog ekata aran yanna inne man dongle eka free karala denawalu eyaala
me U 86 imei no neda?? 
86.....emi ekata me master cord eka wedak wen ne ban mama dan 5 times try kala , firmware update wenawa eth wena sim ekak dapuwama enter unlock cord kiyala wetenawa![]()
me U 86 imei no neda?? 
OW mamath ehemayi den tries 3i haveme U 86 imei no neda??
--------------------

මෙහෙමයි මචං , මම සාමන්යෙන් dongle unlock thread එකක් දානකොට අනිවා මම ම practical කරලා බලලා තමයි දෙන්නේ ..
උබට ආවයි කියන error එක මොකක්ද ?![]()

අන්ලොක් වෙන්නේ නෑමෙහෙමයි මචං , මම සාමන්යෙන් dongle unlock thread එකක් දානකොට අනිවා මම ම practical කරලා බලලා තමයි දෙන්නේ ..
උබට ආවයි කියන error එක මොකක්ද ?![]()
හච්,මොබිටෙල් , ඩයලොග් එකෙන් දැන් දෙන E303 Dongle එක Unlock කරන්න එන්න ..
![]()
මේ Huawei E303 කියන Dongle එක තමයි දැන් හැමෝම internet packages එක්ක ලබා දෙන්නේ .
ඩයලොග් ලා 6 GB for 350 /= කියන package එකටත් , මොබිටෙල් ලා උපහාර free internet package එකටත්, hutch ලා එයාලගේ package එක්කත් ලබාදෙන්නේ මේ Huawei E303 කියන Dongle එක තමයි .
ඉතින් මේ දවස් වල හැමෝම වගේ ලබා දෙන Huawei E303 USB Modem එක unlock කරගන්න ඕනා ද ?
එහෙනම් වැඩේ පටාන් ගම්මු ..
ඉස්සෙල්ලම මගේ මේ mediafire ලින්ක් එකෙන් Universal Master Code Calculator එක Download කර ගන්න .
![]()
ඊට පස්සේ ......
HUAWEI E303 firmware update එක Download කර ගන්න.
මෙන්න මම ඒක upload කරලා තියෙන්නේ mediafire එකට ..
![]()
![]()
හරි .............
Download කරගෙන ඉවරද ?
දැන් වෙන SIM එකක් දාලා dongle එක ගහලා ,
ඉතිං updating process එක පටන් ගන්න .
මැදදී ඉල්ලනවා PASSWORD එකක් . එකට තමයි අපි ඉස්සෙල්ලම Universal Master Code Calculator එක Download කර ගත්තේ .
දැන් Universal Master Code Calculator එක Double Click කරලා ඔයාගේ dongle එකේ පෙට්ටියේ තියන IMEI code එක දෙන්න
![]()
ඊට පස්සේ Universal Master Code Calculator එකෙන් දෙන FLASH CODE එක අතන PASSWORD එක හැටියට දෙන්න ..
හරි නේද පුටේ වැඩේ ? අරිය නේද ?lock එක ?
( මම මේක කරලා බලලා මගේ මොංගල් එක Unlock කරගෙන තමයි උබලට දෙන්නේ .. එක නිසා බඩු වැඩ .. )
එහෙනම් පුටේ අපි ගියා ......මැට්ටෝ ඉක්මනට වරෙන් අපි යමු ..![]()
![]()
![]()
අන්ලොක් කරගන්න ක්රමයක් දන්නේ නැද්ද?This is not working,
this is a Dahboard updat
you need firmware update to unlock the modem
this modem normally new moble partner eka parana dah board ekata watenawa vitarayi unlock wennea naha
hutch dongle walata ehema password ahannea naha ohe dashboard eka upload wenawa Unlock wennea naha
අන්ලොක් කරගන්න ක්රමයක් දන්නේ නැද්ද?
ඩයලොග් නෙමේ මොබිටෙල් නේDialog eke nam dialog ewa free unlock karanawalu
