විදෙස් රැකියා කරන ඔබත් රටට ආදරේ නම් ඩොලර් ගෙදර පොදි ගහන්න තරම් කුහක වෙන්න එපා., රජයේ බැංකුවකට දාන්න. ඩොලර් හංගන් ඉන්න ගමන් රට ගැන දේශප්‍රේම කතා කියන්න එන්න එපා.
ආණ්ඩුව කැප වීමෙන් ශ්‍රී ලංකාවේ දැවැන්ත සංවර්ධනයක් කරද්දී, ඔයාල ෆේස්බුක් එකේ ආණ්ඩුවට උපදෙස් දෙනවට වඩා, රජයේ බැංකුවක ඩොලර් තැන්පත්...