BYD වල වාහනේටම එන මොකක් හරි Air freshener system එකක් තියනවද? මම 1st time ඊයෙ BYD Sealion 6 (ඒක වෙන්න ඕනෙ Model එක) එකක ගියෙ.
ඒකෙ මාර Natural clam smell එකක් තිබුන ඇතුලෙ. හැබැයි ඒකෙ කිසිම තැනක Air freshener එකක් තියනව දැක්කෙ නෑ. මට ඒක ඒ වෙලාවෙ අහන්න හිටියත් අමතක උනා.