ආ කොහොමද කොල්ලනේ ඔන්න කාලෙකට පස්සේ මම ආව. ත්රෙඩ් එකක් බම්ප් වෙනවා කියල කිව්ව නිසා. ඒත් මම මේක බම්ප් කරන්න පොන්සියෝ දෙන්නෙක් පත් කරලයි තිබුනේ. උන් ඇවිත් නැහැ වගේ. සමහර විට කාගේ හරි කටට ගන්නවා ඇති. Nalindax, Night fury කියල පොන්සියෝ දෙන්නෙක්. හරි කමක් නෑ. උනුත් හම්බ කරන්න එපයි.
අලුත් දේවල් ටිකක්...