මචන් ඔය බටපොල ඇන්ටෙනා කියල දැන් එන ගොඩක් ඒවා ඇත්ත බටපොල ඇන්ටෙනා නෙවෙයි. ඒත් ඉතින් නියම ප්‍රමිතියට හදනවනම් කොහොම උනත් කමක් නැහැ.
ඉස්සරවෙලාම බටපොල ඇන්ටෙනා කියල ප්‍රසිද්ධ වෙච්ච ඒවා හැදුවේ ඉස්කෝලෙක ඉලෙක්ට්‍රොනික් ගුරුවරයෙක්. දැන් පැන්ෂන්. ඒත් තාම එයා ඒවා හදනවා. බටපොල ටවුමෙමයි එයාගේ ගෙදර...