1. S

    සත්‍යග්‍රහයට මහින්දත් එක්වෙයි?

    මම නම් කියන්නේ මොන දේ වුනත් රටේ නීතිය එක්ක සෙල්ලම් කරන්න හොද නැහැ. අපි ඒ තත්වයට වැටෙනවා කියන්නේ තියෙන ප්‍රශ්ණ වැඩි වෙන එක තමා.
  2. S

    සත්‍යග්‍රහයට මහින්දත් එක්වෙයි?

    ඇත්ත තමයි. අන්තරේ දැන් උද්ගෝශණ නෑ. දොස්තර ලා ස්ට්‍රයික් නෑ. රට සරුසාර වෙලා.
  3. S

    සත්‍යග්‍රහයට මහින්දත් එක්වෙයි?

    සත්‍යග්‍රහයට මහින්දත් එක්වෙයි? කවුද බන් අර වමේ ඉදන් තුන්වෙනියට ඉන්නේ? :angry::angry::angry: රෙප් කපන්න එපෝ... දන්නේ නැති නිසා දැම්මේ...
  4. S

    Bulletproof කුමන්ත්‍රණ

    කට්ටියට රිදිලා අපේ අභිනව අගමැති තුමා අලුත් වාහන දෙකක් ගෙන්නුවාම. යූ. ඇන්. පී. කාරයෝ සල්ලි දීලා පිටරට පත්තර වලත් දාලා. මේවාට තමා විදේශ කුමන්ත්‍රණ කියන්නේ. විදේශ මාධ්‍යවේදීන්ට මෙහෙම මුදල් ගෙව්වාම අපේ රුපියල බාල්දු වෙනවා. උපහාසයට පමණයි. සිරා ගන්න එපා.
  5. S

    අවOකම පාර්ලිමේන්තු මන්ත්‍රී කවුද?

    Ha ha. පක්ශ විපක්ශ වලින් තොරව මේ 3දෙනාටම මම ගරු කරනවා. දන්න තරමින් කිසි චෝදනාවක් නෑ.
  6. S

    අවOකම පාර්ලිමේන්තු මන්ත්‍රී කවුද?

    මේක දැම්මා කියලා රතු මාක් එවන්න හොද නෑ හොදේ.... :confused::confused::confused::confused:
  7. S

    අවOකම පාර්ලිමේන්තු මන්ත්‍රී කවුද?

    අවOකම පාර්ලිමේන්තු මන්ත්‍රී කවුද? කොච්චර කිව්වත් 225ම හොරු නෙවෙයි නේ. මෙතන ඉන්න බුද්ධිමත්, අවOක, නීතිගරුක මන්ත්‍රී ලා කිහිප දෙනෙක් ඉන්නවා. කියන්න බලන්න කවුද ඔතන ඉන්න අවOක උදවිය කියලා. හිතෙන කිහිපදෙනෙක් තමා මේ: නවීන් දිසානායක චමල් රාජපක්ෂ සුනිල් හදුන්නෙත්ති
  8. S

    ලංකාවේ දෙවෙනියට විශාලතම සෑය (මහවැලි මහා ස&#353

    සාදු සාදු. තෙරුවන් සරණයි.
  9. S

    කොටුවෙ 24hr ෆාමසි

    Godak private hospitals wala open
  10. S

    ටයිටැනික් හදලා වසර 21යි . ඒත් අපි???

    මෙතන ප්‍රශ්ණය ඔය වගේ තාක්ශණයකට ආයෝජනය කරන්න පුලුවන්කමක් නැති එක තමා මෙහේ. ඒ ගාන පියවාගන්න තරම් ටිකට් විකිනෙන්නේ නෑ.

    No contents