1. tarzen

    ~~පිරිමින්ටම පමනයි~~

    matath o'ne...
  2. tarzen

    Dr. House

    mama check karannam... thanks for the info machan...
  3. tarzen

    Dr. House

    kaa langavath naddooo... :(
  4. tarzen

    Dr. House

    Bump වලට ස්තූතියි...! එතකොට කවුරුත් නැද්ද...
  5. tarzen

    Dr. House

    මචන්ලා මට Dr. House සීරිස් ටික (1-8) හොයාගන්න ඕන... Internet එකේ Download කරන්න ලින්ක්නම් ලැබුනා එක සීරිස් එකක් 7 GB විතර වෙනවා... අවුරුදු ගානක් යයි ඔක්කොම බාගන්න. තියන කෙනෙක් මට DVD එකක write කරල දෙන්න පුළුවන්ද... යන ගාන මම දෙන්නම්... ලොකු උදව්වක්...
  6. tarzen

    |~ Lovers Avenue ~|

    මචං මගේ කතාවත් යන්නේ මේ විදියට කියල මට හිතෙනවා... හැබැයි මම තවම ඉන්නේ උඹ කලා වගේ කෙල්ලගේ අතීතය ගැන හොයන අවදියේ... මම හිතන්නේ මට උඹෙන් උපදෙස් ගන්නත් පුළුවන්... උඹ වගේම පිස්සෙක් වගේ තමයි මම ආදරේ කලේ ඒත් දැන් කෙල්ලට ඒකෙන් වැඩක් නැහැ... අවුරුදු 4 ක ආදරේට පයින් ගැහුවා... උම්බට පුලුවන්නම් මට PM එකක්...
  7. tarzen

    |~ Lovers Avenue ~|

    හිතාගන්න බැහැ... තව උත්සහකරල බලමු... උපදෙස්වලට ස්තුතියි සහෝදරයා... ආපහු එන්නම්... අතීතය මතක් වෙනකොටත් දුකයි...
  8. tarzen

    |~ Lovers Avenue ~|

    මට දැනුන විදියටමම මචන් කෙල්ලට පුදුම විදියට ආදරේ කලා... ඒ උනාට ඒක එයාට දැනිලා නැහැ... ලව් කරන හැමෝටම කියන්න තියෙන්නේ අපි කොච්චර හිතාගෙන හිටියත් අපි ලවි කරනවා කියලා ඒක එයාට දැනෙන්නේ නැත්තම් කොච්චර කලත් වැඩක් නැහැ... හරියට හිල් කලයට වතුර දානවා වගේ වැඩක්... හැමෝම කැපකිරීම් කරන්න කැමති නැහැ...
  9. tarzen

    |~ Lovers Avenue ~|

    මට තේරෙනවා මචන් හේතුව තමයි මමත් අහන්නේ... ඒක නොදැන මටත් මුකුත් කරන්න බැහැනේ... ඒ උනාට කෙල්ල හේතුව කියන්නෙම නැහැ... මම දන්න විදියට මම එහෙම් නොහොබිනා වැඩ කරල නැහැ සහෝ... එහෙම කරල මෙහෙම උනානම් තව කමක් නැහැ... මගේ උත්සහය තවම නවත්තලා නැහැ... ආපහු ගෙදර ගිහිල්ලා කතා කරනවා... ඕනම එකකට උත්තරයක් තියෙන්න...
  10. tarzen

    |~ Lovers Avenue ~|

    ගෙදර අය දන්නවා... ඒ උනාට එයාලට කරන්න දෙයක් නැහැ මචන්... කෙල්ල බැහැම කියල කියන්නේ... අම්මලා තවම මට කැමතියි ඒත් කෙල්ලගේ අකමැත්තෙන් මුකුත් කරන්න බැහැනේ... එයාලටත් හිතාගන්න බැහැ මොකද උනේ කියලා...
  11. tarzen

    |~ Lovers Avenue ~|

    මම මචන් දන්න හැම විදියටම ඇහුවා... ගෙදර ගිහිල්ලත් කතා කරා... කිසිම ප්‍රගතියක් නැහැ... ඇයි බන් එහෙම වෙන්නේ... කෙල්ලො හිතන්නේ පිරිම් අපි කිසිම් හැඟීමක් දැනීමක් නැති උන් කියලද... උන්ට විතරයි අඬන්න පුලුවන් අපිට ඇඬෙන්නේ නැහැ කියලද...
  12. tarzen

    |~ Lovers Avenue ~|

    කොහොමද මචං අවුරුදු හතරක් බොරු කරන්නේ... මගෙන් වැරද්දක් වුනානම් ඒක මාත් එක්ක කතා කරලා හදාගන්න අවස්ථාවක් දෙන්න ඕනනේ... (මෙහෙම වෙන්න හේතුවවත් එයා මට කියන්නේ නැහැනේ) අනික මට වඩා හොඳ කෙනෙක් සෙට් උනාද කියන එක තවම මම දන්නේ නැහැ මම ඒක ගැන ටිකක් හොයල බැලුව හැබැයි එහෙම එකක් තවම නැහැ... මොකද මචන් මම...
  13. tarzen

    |~ Lovers Avenue ~|

    මම මචං අවුරුදු හතරක් ලව් කරා... මම පුදුම විදියට එයාට ආදරේ කරා, මට දැනුන විදියට එයත් මට ගොඩක් ආදරේ කලා... අපි අතරේ පොඩි පොඩි ප්ර ශ්ණ තිබ්බා, රණ්ඩු වෙනවා යාලු වෙනවා... ආපහු රණ්ඩු වෙනවා... මම හිතන්නේ හැමෝම එහෙම තමයි... එයාගේ ගෙදර අය වගේම අපේ ගෙදර අයත් අපේ සම්බන්දය දන්නවා මම හැංගි හොරා ලව් කරේ...
  14. tarzen

    iphone ගැන ඕනේ දෙයක්...

    මොඩෙල් එක MC603ZA Version 4.3.2 (8H7)
  15. tarzen

    iphone ගැන ඕනේ දෙයක්...

    එහෙනම් මචං මට කියනවද මගේ ෆෝන් එක ජේල් බ්‍රේක් කරන විදිය... තව එකක් ජේල් බ්‍රේක් කරාම මොකක් හරි අවාසියක් වෙනවද?
  16. tarzen

    iphone ගැන ඕනේ දෙයක්...

    මචං මට පොඩ්ඩක් මේක තේරුම් කරල දෙනවද... ඔරිජිනල් ෆැක්ටරි අන්ලොක් ෆෝන් එකක් ජේල් බ්‍රේක් කරන්නත් ඕනෙද ෆ්‍රී ඇප්ස් දාගන්න...
  17. tarzen

    iphone ගැන ඕනේ දෙයක්...

    මචං මගේ iphone එක original factory unlock එකක්... ඒකට බැරිද excel, word free apps දාගන්න... apps තියනවනම් ලින්ක් එක හොයල දෙනවද... තව එකක් මගේ phone එකට office outlook email එකconnect කරගන්නේ කොහොමද කියලා කියල දෙන්න පුලුවන්ද? thanks
  18. tarzen

    iphone ගැන ඕනේ දෙයක්...

    Machan iphone 4 ekata danna puluwan excel, word wage softwares monavada thiyenne...
  19. tarzen

    Iphone 4S ekak gaththa podi prashnayak

    Machan new contacts save karaddi country code ekath ekka save karapan ethakota hari... (+94 777777777)
  20. tarzen

    cool ebay gadgets..

    na machan oka wada nokia only :oo: mic have but nokia walata wada ubata oya controllers, mics wadak nathnam sound nam ahenawa anek phone wala unath :P machan mata iphone 4 ekata support karana honda headset ekak hoyala dennako... with mic, volume controll, ear buds & white

    No contents