මචන් ගෑනු කෙනෙකුට EPF එක ගන්න පුළුවන් වෙන්නේ එයා බැඳලා අවුරුදු 5 ක් යන්න කලින් ජොබ් එකෙන් අයින් වුනාම හරි ජොබ් එකෙන් අයින්වෙලා මාස 3 ක් යන්න කලින් කසාද බැන්දොත් තමයි. නැත්නම් අවුරුදු 50 වෙනකන් ඉන්න වෙනවා. කොහොම උනත් උඹේ වයිෆ්ට ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.