1. maheerulz

    Concert Help එකක් ඕනේ..

    :confused::confused: ඒ මොකද ඒ සෑහෙන්න ලේසි..?
  2. maheerulz

    Concert Help එකක් ඕනේ..

    අයියෝ.. හරි පව් අනේ..:lol: ටිකක් හොයල බලනවා ඔක්කොටම කලින්.. thanx සහෝ අදහස් වලට..:) නෑ... ඒකෙත් අවුලක්ම නෑ..:lol: අනිවා.. වැඩේ කෙරුනොත් හැමෝටම කියන්නම්.. :yes::yes:
  3. maheerulz

    Concert Help එකක් ඕනේ..

    :yes::yes: youth එකේ කොහොමටත් වැඩියෙන්ම කෙරෙන්න ඒ වගේ shows තමයි.. ඉන්න crowd එක ගැන හිතල තමයි අපිත් එහෙම වැඩකට අත ගහන්න හැදුවේ.. නන්දා මාලනීගෙ show එක ගැන බන්දුල නානායක්කාරවසම් ලියපු විචාරයක් මම කියෙව්වා.. විස්තරේ හිතාගන්න පුළුවන්.. :)
  4. maheerulz

    Concert Help එකක් ඕනේ..

    ඒ කිව්වේ මහරගම ඉන්නෙ පබුද්ධ රසිකත්වයක් තියෙන කට්ටිය කියන එකද..? අහන්නත් සතුටුයි..:D drama එකේ වැඩේ තමයි දැන් ඔලුවේ තියෙන්නෙ.. බලමුකෝ..
  5. maheerulz

    Concert Help එකක් ඕනේ..

    Thankuu.. :) :yes::yes::yes:
  6. maheerulz

    Concert Help එකක් ඕනේ..

    :lol::lol: අම්මෝ.. මගේ බඩත් රිදෙනෝ.. :rofl: සතුටු සුරංග Vs ඔගිව් තරංග.. :lol::lol:
  7. maheerulz

    Concert Help එකක් ඕනේ..

    drama එකක් පෙන්නන අදහස ඊට වඩා හොඳයි වගේ.. :yes: :shocked::shocked::shocked: අයියෝ සල්ලි.. ඉන්නෙ නම් මහරගම.. කරන්න හිතන් හිටියේ මහරගම youth එකේ.. ඒත් cost එක මෙච්චරම වැඩිනම් වෙන වැඩක් ගැන හිතන්න වෙනවා.. :yes:
  8. maheerulz

    Concert Help එකක් ඕනේ..

    ෆ්ලෑෂ් බෑක්, ඕල් රයිට්, ඇරෝව් ස්ටාර්, පොල්ගහවෙල හොරයිසන්, සිටි ක්‍රීක් :shocked::shocked: අයියෝ මට එපා..:no: ඊට හොඳයි දෙයියනේ කියල drama එකක් පෙන්නන එක..:yes:
  9. maheerulz

    mama nangi baba

    :lol::lol:
  10. maheerulz

    Concert Help එකක් ඕනේ..

    cost එකනම් හිතුවට වඩා වැඩියි වගේ.. drama එකක් ඊට වඩා අඩුවට කරගන්න පුලුවන්ද..?
  11. maheerulz

    Concert Help එකක් ඕනේ..

    :shocked::shocked: indoor එකක් තමයි කරන්න බැලුවේ..
  12. maheerulz

    car rent help

    බම්ප්
  13. maheerulz

    බංදුගේ සමයං

    :oo:
  14. maheerulz

    Concert Help එකක් ඕනේ..

    එහෙනම් ඒක ගැන සලකා බලන්න ඕනෙ.. ලේසියෙන් කරගන්න පුළුවන් වැඩක්නේ පටන්ගන්න ඕනේ..:)
  15. maheerulz

    අම්මා...

    හැමෝටම අමතක වේගන යන දෙයක්..:yes: හැබැයි දැන් කාලෙ ඉන්න ගොඩක් තරුණ අම්මල ළඟ නම් මේ කැපකිරීම නෑ..:no:
  16. maheerulz

    Concert Help එකක් ඕනේ..

    ඒක තමයි බැලුවේ..
  17. maheerulz

    Concert Help එකක් ඕනේ..

    :yes::yes: අපේ තරුණ සමිතියකින් නරි බුරති පෙන්නල ලක්ෂ 3ක 4ක ලාභයක් තිබුන කිව්වා.. ඒ වැඩේ හොදයි වගේ තමා..
  18. maheerulz

    Concert Help එකක් ඕනේ..

    Thanx ... :) කීපදෙනෙක් නාට්‍යයක් ගැනත් කිව්වා.. concert එකට වඩා ලේසියෙන් කරගන්න පුළුවන් වෙයි නේද drama එකක් නම්..:yes:
  19. maheerulz

    Concert Help එකක් ඕනේ..

    තැන්කූ වේවා.. ජපුරේ එකෙකුත් ඉන්නවා set එකේ.. වැඩේ කියන්නේ ඌත් දන්නෙ නෑනෙ කිසි දෙයක්..;)

    No contents