ගමේ කෙරෙන පොදු වැඩකට අරමුදලක් හදාගන්න සජීවී සංගීත ප්‍රසංගයක් තියන්න අපේ පොඩි අදහසක් තියෙනවා.. :yes: කලින් මේ වගේ වැඩකට අතගහපු කට්ටිය ඉන්නවනම් උපදෙස් ටිකක් ගන්න ඕනෙ.. ගෙන්නන්න හිතාගෙන ඉන්නේ සුනිල් එදිරිසිංහ, ටී. එම්. ජයරත්න, දීපිකා ප්‍රියදර්ශනී, කසුන් කල්හාර වගේ ශාස්ත්‍රීය මට්ටමේ ගායක ගායිකාවන්...