1. yasitha_o3

    Nissan N16

    Oil tikak kalupaata welanam thiyenawa. eth service eken passe 3500k Wage duwala thiyenne. eka dawasak water level eka adu wela thiyeddi wahane diwwa. ita passe indan thama light eka on une. eken mokak hari awulak welada danne na. filters ehema okkoma maru kala service ekedi. auto miraj eken kale.
  2. yasitha_o3

    Nissan N16

    Thanks mchn.
  3. yasitha_o3

    Nissan N16

    Need help
  4. yasitha_o3

    Nissan N16

    කවුරු හරි දන්නවද නිසාන් N16 එකක් computer scan එකක් කරගන්න පුළුවන් තැනක්. ඇතුල්කෝට්ටේ ළඟ පාතක. දවස් තුනක් වගේ ඉඳන් dash board එකේ කහ පාටින් engine එකේ sign එක තියෙන light එකක් පත්තු වෙනවා. කවුරු හරි දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න පුලුවන්ද එහෙම වෙන්නේ අයි කියල.
  5. yasitha_o3

    අන්තිමට දෙමළෙන් සිංදුව කිව්වට මළ පැනලලු !

    දැන් ජාතික ගීත දෙකක් තියෙන එකේ තව එකක් අරාබි භාෂාවෙනුත් කියල ඒ ඒ භාෂා වලට එයාලගේ අනන්‍ය තාවය පෙන්නන ජාතික කොඩිත් දීල වෙනම රටවල් තුනක් හැදුවනම් වැඩේ ඉවරයි නේ මචං. එතකොට හැමෝටම සතූටුයි නේ?
  6. yasitha_o3

    Power of SL IT Sector. We care Our JOBS.

    එහෙම එකක් නැති එක හොඳයි ද බන්? එහෙම එකක් නැත්තන් හදා ගන්න එක නෙවයි ද කරන්න ඕනේ? ඉන්දියන් බයියෝන්ට චපාති හදල දෙන්න සයිවර් කඩයක් තම දාගන්න වෙන්නේ.
  7. yasitha_o3

    Power of SL IT Sector. We care Our JOBS.

    eka hari mchn. eth ehema strick karanwa nam karanna puluwan unuth innawa government banks wala wage. eth unwa witharak eliyata daala wadak na. api hamoma ekathu wela mokak har ekamuthuwak hadagena anduwata bala karanna oone indian gobbayo genawoth network tikata kela karala daanawa kkiyala...
  8. yasitha_o3

    Power of SL IT Sector. We care Our JOBS.

    Anna etha thama bn wela thiyenne. mun paksha paata badagena dangalanawa. desha paaluwo aanduwen aanduwata maaru wewi unge lamai rata arala. yahathin jeewath wenwa.
  9. yasitha_o3

    Power of SL IT Sector. We care Our JOBS.

    Mama kiwwe mama karanwa kiyala newei. bn. IT Sector eke okkomala set wemu kiyala
  10. yasitha_o3

    Ⓥ Vegan revolution 2015 Ⓥ

    සෑහෙන්න වටිනා කරුණු ටිකක්. බොහොම ස්තුතිය් ශෙයා කරාට.
  11. yasitha_o3

    අභිරහස් වීදුරු බෝල

    හැමිණිය තෝ
  12. yasitha_o3

    තරුණයින් වඳ කරන, පිළිකාකාරක සුවද විලවුන්..!!

    thanks bro... kiyawana gaman baluwa. Pro body spray eke uba list karala thiyena godak ewa thiyenwa bn. kohomatath mamanam angata spray karannema na. cloths walata witharai spray karanne
  13. yasitha_o3

    Pray for paris redda thama

    මේ ලොකෙ කොහෙත් ඉන්නේ මිනිස්සු කියන එක මිනිස්සුන්ට අමතක වෙලා. හතුරෙකුගේ මරනයක් ඈහුවත් අනේ අපොයි කියපු සින්හල ජාතිය දෑන් කාගේ හරි දුකක් දෑක්කම ඒක මාර ෆන් එකක් කරගෙන. අපේ මිනිස්සුන්ගෙ හිත් වල කුහක කම තියෙනකන් මේ රට හදන්න සක්කරයටවත් බෑ. ණැන අත්තෝ ණැන ඈති සෑටියෙන් අවබොද කරත්වා..!! Dittaa wa yewa...
  14. yasitha_o3

    ප්‍රංශය_හැපිනස්

    mona rate unath minihek ge duke di ubata happiness ekak danenawanam uba minihek newei adamayek. mona de nisa marunath marune ahinsaka minissu
  15. yasitha_o3

    භාවනා පොත්

    බොහොම පිං

    No contents