පන්සල් වලත් බලපන් ඔය දෙවියන්ගේ දේවාල තියෙනවා..
මුලින්ම පන්සල් වලින් ඔය වගේ විකෘති රූප සහිත අංගවිකල දෙවියන්ව අයින් කරලා දාන්න ඕනේ..
පන්සල් කියන්නේ බුදුන් සදහා වෙන් වෙච්ච හරිම නිසංසල ශාන්තිමත් භූමියක්...
ඒ වගේ තැන්වල ඔය වගේ දෙවියන්ගේ දේවාල හදන එක වැරදි...
ඔය වගේ නෙමෙයි මොන වගේ උනත් දේවාල පන්සල්...