හි හී අද මට නිවාඩු. ප්‍රොජෙක්ට් එකක් ගහලා නිදා ගන්න කොට පාන්දර 4.30යි. දැන් තමා උදේට කෑවෙ.. හ්ම්ම්...පම්පෝරිය ඇති...
හැමදාම කෙල්ලන්ට ලයින් දාන්නෙ නැතිව මටත් මොනා හරි ලියන්න හිතුනා...
මේ කියන දේ ගොඩක් අයට පොදුයි මම හිතන්නෙ
අපි නිදහසක් ලැබෙන හැම වෙලාවකම උත්සහ කරන්නෙ ඔන්ලයින් එන්න ...එළකිරියට...