1. මාතර ළමයා

    ගෑනු

    ගෑනිට සලකන විදිය ගැන මේකෙ යාංහෑලි ලියන්න එපා යකුනේ. පේනව උබල හොදට ගෑනිට සලකන බව. කියවන්නත් කම්මැලියි බන් ඔය යාංහෑලි.ඔය වගේ කතා දෙවනි ඉනිම ලියන්න හොදයි ඉස්සෙල්ලම මම ලියල තියෙන එක තේරුම් ගනිල්ල. මේක අස්සෙ ස්පෑම් පෝස්ට් දාන්නෙ නැතිව
  2. මාතර ළමයා

    ගෑනු

    මුන්ට ගෑනියෙක් ගැන කිව්වත් යාංහෑලි වගේ අන්‍යෝන්‍ය අවබෝධයයි. ගෑනිට සලකන විදියයි ලබ්බවල් ලියන්න පුලුවන් . යකෝ මම කියල තියෙන දේ ඉස්සෙල්ල තේරුම් ගනිල්ල. තොපි මේ පෝස්ට් එකකටත් ඔච්චර දිග යාංහෑලි ලියන්න වෙලාව තියෙනව කියන්නෙ තොපි හොදට ගෙවල් වල වැඩ වලට උදව් කරන බව පේනව
  3. මාතර ළමයා

    ගෑනු

    අනිවාර්යයෙන් අනිත් එක අම්මලත් එක්ක හැම වෙලේම වලි දාගෙන ඉන්න එකියක් නම් බැන්දට පස්සෙ බදින එකාටත් එහෙම සලකන්න තියෙන සම්භාවිතාව 95%ක් විතර. උන් අපිළිවෙල උනාම පිරිමි කෙනා කොච්චර හොදට හිටියත් වැඩක් නැති වෙලාවල් තියෙනව. ගොඩක් වෙලාවට ළමයි පවා අනුගමනය කරන්නෙ අම්මව.තාත්තව දෙවනුව. මේකෙ අනිත් පැත්ත...
  4. මාතර ළමයා

    ගෑනු

    පිළිවෙලට පිරිසිදුව ඉන්න කම්මැලි නැති කෙල්ලෙක් හොයා ගනින් කිව්වම මේකෙ ඉන්න නාන්නෙ නැති එවුන්ටත් මල පැනල කියහංකෝ.
  5. මාතර ළමයා

    ගෑනු

    යකෝ මේකෙ කොහේ හරි කියල තියෙනවද ගෑනිට උදව් වෙන්න එපා කියල. මම කීවෙ ගෑනි මොන වගේද කියල හොයන එක පිරිමින්ගෙ වැඩක් වැඩක් බදින පිරිමිය මොන වගෙ ද කියල හොයන ඒක ගෑනුන්ගෙ වැඩක් කියල. ගෑනුන්ට අයිති වැඩ .. ඒ කියන්නෙ උබ මට කියන්නෙ හොද පිරිමියෙක් හොයා ගන්නෙ කොහොමද කියල ලියන්න කියලද
  6. මාතර ළමයා

    ගෑනු

    අනිවාර්යයෙන් . මුන්ගෙ කුහක කම. සමහර කොල්ලො ඉන්නව තමන්ගෙ ගෙදර අක්කල නංගිල නැති එවුන් , උන් දන්නෙ නෑ අපිලිවෙල අපිරිසිදු ගෑනුත් ඉන්නව කියල. එහෙම එකෙක්ට දැන ගන්නත් එක්ක මෙහෙම එකක් දැම්මම එනව රෙද්ද උස්සන් උස්සන් බදින්න කලින් පොත්තෙ සුද විතරක් බලන උන්ට දෙයක් දැන ගන්නයි මේක දැම්මෙ
  7. මාතර ළමයා

    ගෑනු

    අපිලිවෙල කම්මැලි නැති ගෑනියෙක්ව හොයා ගනිල්ල කිව්වම මුන්ට මොකද මෙච්චර ඩෝං යන්නෙ.🤔🤔🤔 අනිවා ලෝකෙට ටෝක් දෙන්නෙ මුන්ගෙ විවාහ ජීවිත අවුල් ඇති. පඩ සෝ කාරයො
  8. මාතර ළමයා

    ගෑනු

    යකෝ මිනිහගෙ වැඩ ටිකත් කරන ගෑනු වගේම ගෑනිගෙ වැඩ ටිකත් කරන මිනිස්සු ඉන්නව. අනිත් එක අපිලිවෙල , අපිරිසිවට ඉන්න ගෑනු ගැන දැම්මෙ. ඇයි උබට ඩෝංගිහින්
  9. මාතර ළමයා

    ගෑනු

    ඒක උඩ කියල ඇති. පොත්තෙ සුදට ගොඩක් වශී වෙන්නෙ පිරිමි. අනිත් එක ඒක ගැහනු අයට අයිති වැඩක්
  10. මාතර ළමයා

    ගෑනු

    අපි හැමෝම වගේ කසාද බදිනවනේ මේ කරදර ඉවර උනාම බදින්න බලාගෙනත් ගොඩක් අය ඇති තාම කෙනෙක් හොයා ගත්තෙ නැති අයට මගේ මිතුරන්ගෙ සහ දැකල තියෙන සිදුවීම් වලින් පොඩි උපදෙසක් දෙන්නම්. ගෙදර ගැහණු කෙනා පිළිවෙලට වැඩ කරනව නම් , කඩිසරයි නම් ගොඩාක් වෙලාවට ඒ පවුල් සාමකාමීයි. ඒ වගේම දියුණු වෙනව. ගෙදර ගැහණු කෙනා...
  11. මාතර ළමයා

    වාහන තෝරමු

    බම්ප්
  12. මාතර ළමයා

    වාහන තෝරමු

    බම්ප්. පිලිතුරු දෙන අයට rep
  13. මාතර ළමයා

    වාහන තෝරමු

    2017 ටොයෝටා පැසෝ එකද , ඩයිහට්සු මිරා එකද ඔයාලගෙ තේරීම
  14. මාතර ළමයා

    Toyota Vitz vs Toyota Passo Moda?

    විට්ස් එන්ජින් එකමයි අලුත් පැසෝ එකේ එන්නෙ. ඩිසයින් එකත් වෙනස්. විට්ස් එකට වඩා සැප පහසුව සහ ඉඩ කඩ වැඩියි දැන් එන එකේ.
  15. මාතර ළමයා

    Toyota Vitz vs Toyota Passo Moda?

    මේ දවස් වල විට්ස් රැල්ලට ඕව විකුනන්නත් ඒ වගේම රැල්ලක් එන්න ඕන

    No contents