මාස ගානක ඉදන් වාහනයක් ගන්න හොයන්නෙ. බ්‍රෑන්ඩ් නිව් වාහන ගන්න තරම් වත්කමක් නැති නිසා රිකන්ඩිශන් තමයි ගන්න ඉන්නෙ.
ඉක්මන් එකේ ඇඩ් දාල තියෙන සේල් ගොඩක බැලුව. සමහරුන්ගෙ වාහන ගිනි ගණන්.
තව සමහර එවුන්ට කතා කරාම අඩු මයිලේජ් එකක් තියෙන්නෙ වාහනේ. ඕක්ශන් ග්‍රේඩ් එකත් හොදයි. ඉතින් ගන්නම කියල හිතන් කෝකටත්...