මචන්ලා එක්සෙල් වල table එකක ඒ table එකේ මුල් row එක හැම page එකකම ප්‍රින්ට් වෙන විදියට හදාගන්නේ කොහොමද?
මේකේ තියන විදියට Date , Apples, Orange, Totale Fruits කියන ටික page එකේ මුලින් ප්‍රින්ට් වෙන්න ඕනෑ.
මට දිගටම page 20ක් විතර data enter කරලා තියෙන්නේ.....