මචංලා.. අලුතෙන් තේ කොල ව්‍යාපාරයක් ආරම්භ කරන්න හිතං ඉන්නව... කොහොමද අපි පටන් ගන්න ඕනේ.. කොහෙන්ද හොද තේ කොල අඩුවට ගන්න පුලුවන්.. තොග ගෙනෙල්ලා අපි පැකට් කරල අපේ ම තැනක තියාගෙන විකුණන්න තමයි අදහස.. මේ වගේ බිස්නස් කරන අය ඉන්නවංනං හෙල්ප් එකක් දෙන්න... කරන විදිය මුල සිට සරළව ... ලොකු උදව්වක්...