අනාගත සුදු නෝනා වෙත ,
රටේ තොටේ වෙන ඒවත් එක්ක
මම හිතුව උඹට මේ වචන ටික ලියන්න
ඉතින් මැනිකේ උඹ සනීපෙන්ද.මමනම් සුපුරුදු පරිදි කාලය ගත කරගෙන ගත කරගෙන ඉස්සරහට යනව වගේම මම අමාරුවෙන් අනාගතය වෙනුවෙන් මගේ ස්තාවරය හදාගන්න ගොඩක් මහන්සි වෙනවා !!!
උඹ එක්ක එකතුවෙලා හදන අනාගත කූඩුවට වගේම මම මගේ පවුලෙ වගකීම්...