මේ මගෙ Phone එකේ About phone Details
මචන්ලා මන් ගත්ත Sony Ericsson Xperia Ray එකක්, මට ඒක රූට් (ROOT) කර ගන්න ඕනේ.. මට කියනවද මේ Phone එක රූට් කරන්නෙ කොහොමද?? කියල ..
රූට් කරා කියලා අව්ලක් යයිද?
ඇන්ඩ්රොයිඩ් Phone ගැන දන්න අය ඉන්නවනම් හෙල්ප් එකක් දීලම යන්න... නොදන්න අය Bump ♥♥...