||| ☺ Sony S & Samsung Galaxy S2 ☺ |||

Ravi Rulz

Well-known member
  • Dec 9, 2011
    2,616
    546
    113
    31
    ♥♥..හීන ලෝකෙ..♥♥
    මචන් මන් අලුතෙන් ෆෝන් එකක් ගන්න ඉන්නේ මේ ෆෝන් දෙකෙන් මොකක්ද ඔයාල හිතන විදිහට හොදම ෆෝන් එක :yes:

    Sony S
    m4kdy.jpg



    14mfczl.jpg


    000203FA.gif
    000203FA.gif

    ඔයාල දන්න විදිහට මේ ෆෝන් දෙකෙන් මොකක්ද හොදම ෆෝන් එක..:oo::oo: දන්නෙ නැති අය දන්න අයටවත් බලන්න බම්ප් එකක් වත් දාගෙන යන්න
     
    Last edited:

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Sony S ගනින් බන් :) Samsung Galaxy S2 දැන් ටිකක් පරණයි වගේ නේ