n2PwvkwFT2A
ඉතින් කොල්ලෝ ටික කොහමද අද මන් උබලට අරං අවා Ghost Recon Breakpoint ගේම් ප්ලේ 1ක් ,මේක මචන්ලා රිලීස් උනේ October 4.මම නම් පට්ට අසා කරන ගේම් 1ක් තමා බන් Ghost Recon කියාන්නේ.මේක ඉතින් උබල දන්නවා ඇති නේ මොන සෙට් එකද හදලා තියන්නේ කියල වෙනදා වගේම UBISOFT ලා තමා මේක හදල තියෙන්නේ :D. මම...