Call of Duty: Mobile - අම්මෝ ආතල් ද 🤣

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,762
    28,118
    113
    හෙන ගොබ්බ සීන් එකක් උනා බන්, මට මුලින් ෆ්බී එකවුන්ට් එකෙන් ලොගින් වෙන්න දුන්නෙ නෑ..ඉතින් ගෙස්ට් එකවුන්ට් එකක් හදලා ඒකේ ලෙවක් 22ක්ද කොහෙද වෙනකන් ගියා.. ටොප් 3 එහෙම ආවා ගොඩක් ඒවාගේ... ටෞකන්ඩ අද ඇප් එක ඕපන් කරද්දි ලොගින් ඈස් FB දුන්නා, දැන් අර එකවුන්ට් එකට කෙලවෙලා ගියා බන්, ඒකෙන් ලොග් වෙන්න ඔප්ශන් එකකුත් නෑලු මුන්ගෙ :( So be careful while you are log in to the app :( if u still login as guest account , move on to the Fb account ASAP
     
    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    හෙන ගොබ්බ සීන් එකක් උනා බන්, මට මුලින් ෆ්බී එකවුන්ට් එකෙන් ලොගින් වෙන්න දුන්නෙ නෑ..ඉතින් ගෙස්ට් එකවුන්ට් එකක් හදලා ඒකේ ලෙවක් 22ක්ද කොහෙද වෙනකන් ගියා.. ටොප් 3 එහෙම ආවා ගොඩක් ඒවාගේ... ටෞකන්ඩ අද ඇප් එක ඕපන් කරද්දි ලොගින් ඈස් FB දුන්නා, දැන් අර එකවුන්ට් එකට කෙලවෙලා ගියා බන්, ඒකෙන් ලොග් වෙන්න ඔප්ශන් එකකුත් නෑලු මුන්ගෙ :( So be careful while you are log in to the app :( if u still login as guest account , move on to the Fb account ASAP

    fb log weyn math dunne eka karune kiyaney wenama register wenna be neh:dull:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේක හිරවෙන්නේ නැතුව ගහන්න විදිහක් කියපල්ලකෝ ලැප්ටොප් එකේ :no: gameloop එකේ හිරවෙනව.
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,469
    1,029
    113
    KANDY

    ow oi mata epa wela gameloop ekath uninstall kala :angry: :(
    anika cod 4 ghapu kale wage smooth na

    man phone eke play karanne patta smooth habai. pc ekata wada graphics hodai ban matanam.. BR eke loku map eke okkoma MP maps tikath thiyanwa. maru