1. Scooby-Doo

    adsence help මචන්

    help මචන්
  2. Scooby-Doo

    adsence help මචන්

    ඔන්න හා හා පුරා කියලා කොල්ලත් ඇඩ් සෙන්ස් කරන්ඩ යන්නෙ. හැබෙයි ඉතිං මෙලෝ ලබ්බක් නොදැන. උබලා මට උදව් කරනවනෙ. අපිට ඉතිං සයිට් කරන්ඩ සල්ලි නෑ නෙ බ්ලොග් එකක් තමා ඉතිං හදන්ඩ යන්නෙ. මම හදන්නෙ නිකං ෆොටොස් යූටුබ් වීඩ්යෝ දාල බ්ලොග් එකක් ලෝකෙ ලස්සන තැන්. අමුතු වීඩියෝ වගෙ දාලා. ඉතිං මචන් ටයිටල් එක විතරයි...
  3. Scooby-Doo

    ලෝකේ අපි දැකපු නැති තැන්....

    ඔව් බන් මේ කට්ටියගෙ තැන් ටිකනම් බලාගන්ඩ අමාරුයි :P
  4. Scooby-Doo

    ISIS lawa Copy kerela..

    වැඩෙ කියන්නෙ ඉතිං ඕවා අනුකරනය කරන්නෙත් තම්බිම තමා. පොඩි කාලෙ ඉදලම විස පොවලනෙ තියෙන්නෙ
  5. Scooby-Doo

    ආලෝකෝ උදපාදි Sinhala Film Trailer

    ඕක හැදුවෙ කැන්ඩි සිටි සෙන්ටර් අයිති කරයාලු පොර හෙන අමුතු බුවෙක් සල්ලි වියදම් කරනවනම් කරන්නෙ හරි හමන් වැඩකට විතරයි. අනික ඉන්න නලු නිලියොත් හොදයි අර හැමදාම ව්අගෙ ජැක්සන්ම දැකලා එපා වෙනවා රජ කතා වල
  6. Scooby-Doo

    Learner's Permit

    ඒ මොන කුනුහරුපයක්ද බන් ඒ.. එහෙම උබ ලර්නර් පර්මිට් එකෙන් පැදපු එකට වෙන එකෙක්ට ලියන්න පුලුවන්ද/ උන් උබව අන්දලා සහෝ සුපිරියට. උන්ගෙ ටාගට් කවර් කරන්න ගහපු ගේමක්. දඩ කොලේ වැරද්දට ලියලා තියෙන්නෙ මොකක්ද. උන් ලොවෙත් ලියලා නෑ ලරනර් පර්මිට් කතාවක් හොදට බලපන් වෙන වැරද්දක් ලියලා ඇති. දැන්ම බලපන් දඩකොලෙ...
  7. Scooby-Doo

    Learner's Permit

    ලර්නර් පර්මිට් එකෙන් බයික් පදින්න පුලුවන් කිසිම අවුලක් නෑ. හැබෙයි මෙහෙම සීන් එකක් තියනවා මම හිතන්නෙ තමන් ලයිසන් එකට ඉල්ලුම් කරපු පලාත තුල විතරයි මං හිතන්නෙ පදින්න පුලුවන්. ඒත් උබ ගෙදර ලගදි ඇල්ලුවනම් අනිවා පොලිසිය වැරදි. මම නම් පර්මිට් එක ගහගෙන රට වටේ ගියා සමහර උන් නම් සද්දෙ දැම්මා මම ඉතිං අනේ...
  8. Scooby-Doo

    ගල

    මා දුටු හොදම ගලත් අරන් පල මැටල් ක්‍රශර් එකකට. අඩු ගානෙ කීයක් හරි හම්බවෙයි
  9. Scooby-Doo

    ලැප් ටොප් හෙලුප් හෙලුප්

    ආයෙත් අහලා :D
  10. Scooby-Doo

    ලැප් ටොප් හෙලුප් හෙලුප්

    ලැප් ටොප් හෙලුප් හෙලුප් මගේ ලැප් එකේ කූලිං පෑඩ් එක වැඩක් නෑ බං. මම ඒක ගලවලා ඇතුලට කොපියුටර්ස් වල පවර් සප්ලයි එකට එන ෆෑන් 3ක් සෙට් කලා මට දැනගන්න ඕන මචං හුලං පාර උඩට වදින්නද ඕන නැත්තං පහලට ඇදලා ගන්නද ඕන කියන එක. මගෙ ලැප් එකේ ප්‍රොසා තියන තැන සහ හාඩ් එක තමා ටිකක් රත්වෙන්නෙ මම ඒ දෙක සෙට් වෙන තැන්...
  11. Scooby-Doo

    Live Recorded Elephant Attack in Srilanka

    මෙහෙම උන් නම් ඉන්නවට වඩා හොදයි මැරෙන එක. තව පොඩ්ඩෙන් මූව බෙරගන්න ගිහින් අර අහිංසක කොල්ලෙක් නිකං මැරෙනවා
  12. Scooby-Doo

    avast 2015 හෙල්ප්

    ඈ යකෝ සල්ලී දීලා වයිරස් ගාඩ් දානවද උඹ :no: මමනම් ඉතිං ආත්මෙකට කරලා නෑ
  13. Scooby-Doo

    avast 2015 හෙල්ප්

    මචන්ලා මං කලින් දාල තිබ්බෙ අවාස්ට් 2014 මම ලගදි වින්ඩෝව්ස් 8 දැම්මා දැන් 2014 එක මේකට දාන්න බ 2014 වර්ශන් එකට මගෙ ලඟ ක්‍රැක් එකක් තිබ්බා. ඒත් ඒවා 8 එකට වැඩ නැත. අවාස්ට් 2015 ක්‍රැක් කරගන්න දන්නවද. එහෙම නැත්තං වෙන හොද වයිරස් ගාඩ් මොනවද අවිරා එක හොදද
  14. Scooby-Doo

    Van modifications

    අම්මට සිරි පට්ට ත්‍රෙඩ් එකක්නේ. මමත් මාර ආස සබ්ජෙක්ට් එකක් බං. මටත් පරන වාහන උන සෑහෙන්න ඇත. උබලා නම් පට්ට වැඩ්ඩො මුන්ගෙ චැනල්ස් බලපන් පුලුවන්ම් නම් h_fNRKGb8tM
  15. Scooby-Doo

    රත්නපුර ඉන්න අයගෙන් උදව්වක්

    ගොඩක් ස්තූති යාලුවනේ
  16. Scooby-Doo

    රත්නපුර ඉන්න අයගෙන් උදව්වක්

    කොළඹ ඉදන් එන්නෙ මචං..
  17. Scooby-Doo

    රත්නපුර ඉන්න අයගෙන් උදව්වක්

    ගොඩක් ස්තූති මචං .. යන පාර සහ දුරත් පොඩ්ඩක් කියපන්
  18. Scooby-Doo

    රත්නපුර ඉන්න අයගෙන් උදව්වක්

    රත්නපුර ඉන්න අයගෙන් උදව්වක් අපි රත්නපුරේ යන්න හිතන් ඉන්නවා ට්‍රිප් එකක් සමන් දේවාලය සහ පුංචි දඹදිව බලන්න. මීට අමතරව රත්නපුරේ බලන්න තියන දේවල් මොනවද. දවස් දෙකක ට්‍රිප් එකක් යන්නෙ ටවුන් එක කිට්ටුව සහ ටවුමෙන් ඈත බලන්න තියන තැන් මොනවද. ලන්දේසි සහ පෘතුගීසි බලකොටු ඔහෙ තියනවද. මට මේවගෙ විස්තර ටිකක්...

    No contents