මචං ඉස්සර වෙලාම උබේ ලොරිය විකුනපං. ඊට පස්සෙ ගනින් බස් එකක් ඊට පස්සෙ ලෝඩ් එක දාලා වැහි දවසක නිකමට වගේ වංගුවක් අරන් බලපන් .. ඊට පස්සෙ දුවලා ඇවිත් මේ ත්‍රෙඩ් එක මකපං.
මචං උබ එක්කෝ අර ඩිෆෙන්ඩර් කාරයාගෙ මානසිකත්වෙ තියන පාර අප්පච්චිගෙ කියලා හිතං වාහන එලවන හරකෙක් එහෙම උන්ට විතරයි ඔහොම දේවල්...