ඉදිල ද? ඉදවල ද? වස කා නසින්නට පෙර
ඉදිල ද? ඉදවල ද? වස කා නසින්නට පෙර
ගසක මල් පිපී, ඵල හටගෙන, ඒවා පැසී, මෝරා ඉදීම කියන සංසිද්ධිය ස්වභාවධර්මයේ නීතියට අනුකූලව සිදුවන සංකීර්ණ ජෛව රසායනික කි‍්‍රයාවලියකි. එසේ පැසී, ඉදෙන පලතුරු ආහාරයට ගැනීමෙන්, ශරීර සෞඛ්‍යයට අත්වන ආනිසංස බොහෝ ය. නිරෝගී දිවියක්...