ප්‍රේත_ලෝකයේ_මනාලිය
ප්‍රේත ලෝකයේ මනාලිය
(ඔබම මිස වෙන කවුරුන් ඔබට අනුකම්පා කරන්නද?)
.
තරුණියකගේ ජීවිතයේ සුන්දරම බලාපොරොත්තුව මොකක්ද කියල ඇසුවොත් දෙවරක් නොසිතාම ලැබෙන පිළිතුර තමයි විවාහය. තරුණියකගේ මනෝරාජ්‍යය තුළ හොඳ පවුල් පසුබිමක්, හොඳ මනාලයෙක්, ලොකු විවාහ උත්සවයක්, පෝරුව චාරිත්‍ර...