මහින්දව මුන් ඔක්කොම තියල ඇන්දුවා බන්... ඒක තාම බයියන්ට තෙරෙන්නේ නෑ.. ඇත්තට කිව්වොත් පොනිල් තව අවුරුද්දක් යනවා කියන්නේ මෙකෙ කෑලි නෑ විකුනලා.... ආප්පයට මොලේ නෑ.... මේ ගේම හොඳට කල්පනා කරල්ලා ගහන්න තිබ්බා... කොහෙද පොලොන්නරුවෙ මී මනේ... මහින්ද එකම වැරැද්ද දෙපාරක් කරා... අවුරුද්දක් යන්න ඉස්සෙල්ලා...