:lol::lol::lol:
ස්‍රේස්ට ඔක්තෝබර් විප්ලවේට කලින් උතුරෙ මිනිස්සුන්ගෙ ඉඩම් නිදහස් කිරීම ගැන ඉස්සර වචනයක් කියන්න බැරුව හිටියෙ. නිදහස් කරනවා නෙමෙයි දැන් තියන ඉඩං වල ප්‍රස්ණයක් ගැනවත් කතා කරන්න බැරුව හිටියෙ. ඒ මිනිස්සු කොටි ය. ඒවා කොටි ඉඩම් ය. ඔය නිදහස් කරන ඉඩම් දෙන්න හදන්නේ කොටින්ටය. ඒවා හමුදාවේ ය...