අනේ මන්ද බං මුං මෝටර් එක දෙද්දි කියල දුන්නෙ රුපියල් 500ක් වගේ මාසෙටම යයි කියල, ඒ මෝටර් එකේ ගහලම තියෙනව පොන්ඩ් වලට කියල, ඉතිං බං ඔය වගේ පැය 24ම වැඩ කරන මෝටර් එකක් ඔය තරම් පවර් එකට හදයිද බං? කෝකටත් මම තව ටිකක් චෙක් කරන්නම් බං, වෙන වොට් ගානක්වත් තියේද කියල,
Output Watt ගාන කියල වෙනම එකක් තියෙනව...