මුලින්ම තව වරම් 7ක් ඉල්ලනවා.
ඒ 7 ලැබුනම පිළිවෙලින්,
1-කවදාවත් මැරෙන්නෙ නැතිවෙන්න වරමක් ඉල්ලනවා.
2-කිසිම ලෙඩක් දුකක්, ශරීර අබාධයක් කවදාවත්ම හැදෙන්න එපා කියල ඉල්ලනවා.
3-මට කැමති මගේ පවුලෙ/ලඟම අයටත් උඩ කිව්ව දෙක දෙන්න පුලුවන් වෙන විදියෙ වරමක් ඉල්ලනව.
4-පට්ටම සල්ලි ගොඩක් ඉල්ලනව(බිලියන ගානක්)...