1. AheshM

    Rep Power 7 wela

    Rep 5++
  2. AheshM

    Kaspersky 2016 Crack(Trial Resetter)

    Rep 5++ Nice post
  3. AheshM

    Pem sihine

    Rep 5+
  4. AheshM

    I'm back to elakiri.

    welcome back and rep++
  5. AheshM

    Sri lanka offline GPS map (free)

    BUMP! Rep++
  6. AheshM

    NSBM BSc (Honours) Events, Tourism and Hospitality Management ගැන

    Font eka loku karapan bn, edit post gihilla, all text select karapan, eta passe size loku karala, save changes deepan
  7. AheshM

    NSBM BSc (Honours) Events, Tourism and Hospitality Management ගැන

    මටත් ඕකම දැනගන්න ඕන, Rep++
  8. AheshM

    ජනශක්ති හිඟන්ෙනා

    ඔයා කම්පැණිය නිෙයා්ජනය කරනවද නැද්ද කියන ඒක නම් ප්‍රශ්නයක්, ෙකාච්චර කිව්වත් මම ඔයත් ඒක්ක ෙමච්චර ෙවලා ෙගාඩාක් ෙහාින් කතා කළා, ඔයාෙග කම්පැණිය ඒක්කත් මම ගණුෙදනු කෙළ් ඒෙහමයි,,, ෙම් අැක්සිඩන්ට් ඒක වුෙණ් ෙගාඩක් පටු පාරක, ඒ් වෙග්ම ෙගාඩක් වළ ෙගාඩැලි තිෙයනවා, ෙම් වෙග් කාර් ඒකකට ස්පීඩ් නම් යන්න බෑ, මට ඒ්...
  9. AheshM

    ජනශක්ති ඉන්ෂුරන්ස් - වන්දි

    මේ Thread එක දැම්මට ගොඩක් ස්තූතියි සහෝ!!! මගේ අතින් ඒ වෙලාවෙ කරන්න ඕන දේවල් ඔක්කොම කළා සහෝ, පොලිස් රිපෝට් එකෙයි, ඉන්ෂුරන්ස් එකෙන් ආපු කෙනාගෙ රිපෝට් එකෙයි තියෙන්නෙ ඒකම ඩ්‍රයිවින් ලයිසන් එක,,, පොඩි හරි වැරැද්දකට වුණේ මම ඒ අනතුර වුණ වෙලාවෙ හොට් ලයින් එකට කෝල් නොකර මම රක්ෂණය දාපු නියෝජිතයට තමයි...
  10. AheshM

    ජනශක්ති හිඟන්ෙනා

    :rofl::rofl::rofl:
  11. AheshM

    ජනශක්ති හිඟන්ෙනා

    ෂෙයාර් කරාට බොහොම ස්තූතියි සහෝ!!! :yes::yes::yes:
  12. AheshM

    ජනශක්ති හිඟන්ෙනා

    හැබැයි මට මේ සිද්ධියෙන් පස්තෙ ඇත්තටම තේරුණා මේ වාහන වල තත්වය ගැනත්,,, ඔයාලට කිව්වට විශ්වාස කරයිද මන්දා,,, මේ අනතුර සම්පූරණයෙන්ම වුණේ වාහනේ 1st Gear එකේ තියෙද්දි,,, මට හොඳටම විශ්වාසයි... එතැනින් එහාට තව කතා ඕනෙ නෑනේ...
  13. AheshM

    ජනශක්ති හිඟන්ෙනා

    ඒක එහෙම වෙන්න ඕන නිසා තමයි සහෝ මම මේ පෝස්ට් එක දැම්මෙ.... මම වැටුණ අපහසුතාවයට තව කෙනෙක් ඒ අමාරුවෙම වැටෙනවට මම කැමති නෑ,, සමහර විට එළකිරි එකේ ඉන්න අයට තේරෙවි මම ඒ කාලෙ හිටපු මානසිකත්වය, මම මේ සිද්ධිය ගැන හිතල හිතලම කෑම කන්නෙත් නැතුව හිටපු අවස්ථා ගොඩක් තියෙනවා, ඒ හිතේ ඇති වුණ දුකට, මම මේකට අවු4ක...
  14. AheshM

    ජනශක්ති හිඟන්ෙනා

    මම ඔබතුමාට මීට කළින්ම කිව්වා මට මේ වගේ ප්‍රශ්න වලට උත්තර දීලම පුරුදුයි කියලා, ඔයාලගෙ ඔය හිඟන කම්පැනිය නිසා අපේ මුළු පවුලම දුක් වින්දා හොඳටම ඇති... ගොඩක් ලොකු සිහින, බලාපොරොත්තු තියාගෙන වාහනයක් ගත්තම ඒකෙ ආරක්ෂාවට තමයි ඒකට රක්ෂණයක් දා ගත්තෙ ඉතිං මේ වගේ දෙයක් වුණාම බොරු හේතු කාරණා හදාගෙන ඒක නොගෙව...
  15. AheshM

    ජනශක්ති හිඟන්ෙනා

    ඒෙහම ෙවන්න අැති බං

    No contents