1. AheshM

    ජනශක්ති හිඟන්ෙනා

    ෙම් වෙග් ෙද්වල් වලට අැති ෙවනකම් උත්තර දීල තිෙයන්ෙන,, පුලුවන්නම් පුතා වාහෙන් පැදෙගන ඒනයි,කැඩුණු ෙබා්ක්කුෙවයි, ගැලවුනු ෙරා්ෙදයි ෙෆාෙටා්ස් දාලා ඔප්පු කරන්න, "ටිකක් වෙගෙන් අවිත් කාර්එක පාර අයිනෙ තනකොල පිස්ස උඩින් අවිත් තියෙන්නෙ එතන තනකොල පිස්සට වහිල පෑතලි ලොකු කලු ගලක් තියෙනව ආපු වෙගෙට කාර් එකෙ...
  2. AheshM

    ජනශක්ති හිඟන්ෙනා

    ස්තූතියි!!! :yes:
  3. AheshM

    ජනශක්ති හිඟන්ෙනා

    ෙම්කයි කතාව, ඒදා මම ගිෙය් 6.45ට විතර ඒන රුහුණු කුමාරි Train ඒෙකන් මාතරට ඒන ෙනා්නාව ඒක්කන් ඒන්න, අනතුර වුණ නිසා මම පුතාට ෙකා්ල් කරල කිව්වා ෙගදර තිෙයන මෙග් බයික් ඒක අරෙගන ඒතැනට ඉක්මණට ඒන්න කියලා(අනතුර වුෙණ් ෙගවල් ළඟ) මම පුතාව ඒතැන නවත්තල ෙනා්නව ඒක්කං ඒන්න බයික් ඒෙකන් Train Station ඒකට ගියා, ඔ්ක...
  4. AheshM

    ජනශක්ති හිඟන්ෙනා

    මගේ ක්ලේම් එක රිජෙක්ට් කරල මුලින් මුං මට ලියුමක් දුන්නා ඊට පස්සෙ මම පලවෙනි පාර ඇපිල් එකක් දැම්මා ඒකත් රිජෙක්ට් කලා ආයිත් දෙවැනි පාරත් ලියුමක් දැම්මා ඒකත් රිජෙක්ට් කලා ආයිත් 3වැනි පාරටත් දාල රිජෙක්ට් කළා කියල එවපු ලියුම තමයි බං ඔය මම දැන් දැම්මේ... 3වැනි පාර ඇපිල් එක දැම්මෙ එතැන ගමේ හිටපු...
  5. AheshM

    ජනශක්ති හිඟන්ෙනා

    https://www.dropbox.com/s/lfoapsovr2r7wml/IMG12.jpg මෙන්න මචං ලියුමේ කොපි එකක්, Zoom කරල බලන්න ඒත් පෙන්නෙ නැත්නම් මම ආයිත් ස්කෑන් කරල දාන්නම්, මාත් මේ ට්‍රයි කරන්නෙ ලෝයර් කෙනෙක් හම්බවෙල් නඩු දාන්න තමයි බං එයිට කලිනි ombudsman කෙනෙක් හම්බවෙලා බලනවා, ඒක අවුලක් නෑනේ? ඊට පස්සෙ ලෝයර් කෙනෙක්ට කතා...
  6. AheshM

    ජනශක්ති හිඟන්ෙනා

    මෙහෙමයි මචං ෆුල් ඉන්ෂුවරන්ස් කියල දැනගත්තම කම්පැනි කාරයොත් වාහනේට ගාන අල්ලනවා... ක්ලේම් එක ගෙවන්නෙ නැති වුණාම මම මේක ගැරේජ් එකෙන් හදාගත්තෙ 4.5lax වලට, පොලිස් රිපෝට් එකේ මගේ ඩ්‍රයිවින් ලයිසන් අංකෙත් එක්කම තියෙනවා බං මම පැද්දෙ ‍කියලා...
  7. AheshM

    ජනශක්ති හිඟන්ෙනා

    Sri Lanka Insurance තමයි මචං මගේ බයික් ඒක දාලා තියෙන්නෙ, ඒකත් ෆුල් ඉන්ෂුවරන්ස්, තාම මට මෙච්චර කාලයකට මුන්ගෙන්නම් අවුලක් වෙලා නෑ, අවු 5ක් තිස්සෙ දාලා තියෙනවා 3පාරක් බයික් එක හැප්පුණා ඒ හැමසැරේකදිම සල්ලි තිතටම ගෙව්වා, මේ ජනෂක්ති ජරාවට මම අහුවුණේ මගේ යාලුවෙක්ගෙන් බේරෙන්න බැරුව මේ මගුල් ඉන්ෂුවරන්ස්...
  8. AheshM

    ජනශක්ති හිඟන්ෙනා

    එහෙම ඔප්පු කරන්න කියන්නනම් මචං අපි උසාවි යන්න ඕන නේ, ඒකට තමයි දැන් මේ ට්‍රයි කරන්නෙ... මම ඉදිරියට වෙන හැම දෙයක්ම උඹලට කියන්නම්....
  9. AheshM

    ජනශක්ති හිඟන්ෙනා

    ඔව් බං ඒකමයි මම මේ ත්‍රෙඩ් එකත් දැම්මෙ,,, උඹල දන්න හැහෝටම කියන්න කියල,, මම වැටුණ වලේ තව කෙනෙක් වැටෙනවට මම කැමති නෑ බං,,,,
  10. AheshM

    ජනශක්ති හිඟන්ෙනා

    මචං මුං මගේ ක්ලේම් එක මුලින් රිජෙක්ට් කළාම අපි ඇපිල් එකක් දැම්මා ආයිත් විස්තරේ කියලා, ඒකත් රිජෙක්ට් කළා, ඊට පස්සෙ ආයිත් ඇපිල් එකක් දැම්මා එතැන ෆොටෝස් ඔක්කොම ගහල, ඒකත් රිජෙක්ට් කළා ඊට පස්සෙ 3වැනි පාරට ආයිත් ඇපිල් එකක් දැම්මා එතැන සිද්ධිය වුණ තැන හැම ගෙදරකටම ගිහිල්ලා ඇසින් දුටු අයගේ සාක්ෂි එක්ක...
  11. AheshM

    ජනශක්ති හිඟන්ෙනා

    නෑ මචං මම වාහනේ ගත්න කොට පොඩ්ඩක්වත් ඩ්‍රයිවින් බෑ, ලයිසන් අරගෙන අවු5ක් වෙනවා එච්චර කාලෙකට වාහනයක් පැදලා නෑ, ඒක නිසාම මම වාහනය වැඩිය පදින්න ගියෙත් නෑ, තාම 6800KM දුවල තියෙන්නෙ බං, 3වෙනි සර්විස් එක කරලත් නෑ තාම, මට මාර දුකයි මේ වැඩේට, පොලිස් රිපෝට් එක ෆුල් ක්ලියර් මචං, කිසිම අවුලක් නෑ, මගේ...
  12. AheshM

    ජනශක්ති හිඟන්ෙනා

    නෑ මචං මම මුලින්ම ombudsman කෙනෙක්ට දාන්න හිතාගෙන ඉන්නෙ, මට ගොඩක් අය කිව්වා එහෙම කරන්න කියලා,, මම එයාව හම්බ වෙන්න ගිහිල්ලා එයාගෙ තීරණය අනුව නඩු කියනවා... බලමු මචං මොකක් හරි කරන්න...
  13. AheshM

    ජනශක්ති හිඟන්ෙනා

    නෑ මචං මට වාහනේ ගැන තමයි ගොඩක් දුක තිබ්බේ... ඒක කොහොමහරි හදාගන්න තමා ට්‍රයි කළේ,,, මුං ගෙවන්නෙ නැතුව ඉන්නකොට මට නඩු කිය කිය කල් ඇද ඇද ඉන්න බැහැ මොකද මට වාහනේ ගැරේජ් එකේ දිරණව බලං ඉන්න බැරි නිසා, මම ඒකට දරුවෙකුට වගේ සැලකුවේ,, ඒ නිසා මම නඩු වලට යන්න නැතුව ඒවට යන වියදම්තුත් එකතු කරගෙන වාහනේ අතින්...
  14. AheshM

    ජනශක්ති හිඟන්ෙනා

    ජනශක්ති හිඟන්ෙනා (Janashakthi Hinganno) මම එළකිරි එකට ගොඩක් අලුත් වුණත් මම මේකෙ ඒ කාලෙ ඉඳන් දාන ලිපි බලනවා, මම‍ ගොඩක් ආස කරන වෙබ් සයිට් එකක් මේක, ඒක නිසාම මගේ මේ දුක් ගැනවිල්ල මේ සයිට් එකේම ඉදිරිපත් කරන්න හිතුනා, මම මේ දාන ලිපිය ඔයාල හැමෝටම වැදගත් වේවි!!! වෙච්ච සිද්ධිය කෙටියෙන් කියන්නම්, ගිය...
  15. AheshM

    Samsung Galaxy SHV-E250K හෙල්ප්!!!

    Tnx for de all bumps!!! :):):)
  16. AheshM

    Samsung Galaxy SHV-E250K හෙල්ප්!!!

    Custom Rom ගැහුවම ෆෝන් එකේ කොලිටිය බහිනව නේද? මට හරියටම කස්ටම් රොම් ගහල පුරුද්දක් නෑ සහෝ, මගේ ළඟ කළින් තිබ්බෙ එස්2 එකක් ඒකෙ නම් කිසිම කරදරයක් නැතුව International Version එක ගහගත්තා... තෑන්ක්ස් කමෙන්ට් එකට!!!:):):)
  17. AheshM

    Samsung Galaxy SHV-E250K හෙල්ප්!!!

    Tnx for reply bro!!! :)
  18. AheshM

    Samsung Galaxy SHV-E250K හෙල්ප්!!!

    Hmmm dan nam matath eka therenawa!!! :(
  19. AheshM

    Samsung Galaxy SHV-E250K හෙල්ප්!!!

    Tnx for bump bro!!!
  20. AheshM

    Samsung Galaxy SHV-E250K හෙල්ප්!!!

    මට එළකිරි එකේ ඉන්න මොබයිල් ෆෝන් ගැන දන්න අයගෙන් ලොකු උදව්වක් ඕන,,, මම ළඟදි Samsung Galaxy Note 2 Lte Version එකක් ගත්තා, හැබැයි ඒක කොරියන් එකක්(Model No - SHV-E250K) මට තියෙන ප්‍රශ්නෙ තමයි මේ ෆෝන් එක කොරියන් වර්ෂන් එකක් නිසා මේක ඔන් වෙද්දි Olleh කියල ලොගෝ එකක් වැටිල තමයි ඔන් වෙන්නෙ, ඒ වගේම තමයි...

    No contents