ඊට පස්සේ වෙච්ච දේ
කොට කිරීම
කොණ්ඩය කැපීමට තමන් වෙත එන අය සමග වැඩිපුර කතා කිරීමට පුරුදුව සිටි බාබර් සාප්පු හිමියෙකු ළගට සුනිල් සිය කොණ්ඩය කපා ගැනීමට ගියේය. කොණ්ඩය කැපීමට අසුනේ වාඩිගත් සුනිල් ඇමතු බාබර් මෙසේ ඇසීය..
බාබර් : සර්...කොට කරනවද..?
සුනිල් : ඔව්...දෙකම..
බාබර් : මොකක්ද සර්... දෙකක්...