ඊට පස්සේ වෙච්ච දේ
කොට කිරීම
කොණ්ඩය කැපීමට තමන් වෙත එන අය සමග වැඩිපුර කතා කිරීමට පුරුදුව සිටි බාබර් සාප්පු හිමියෙකු ළගට සුනිල් සිය කොණ්ඩය කපා ගැනීමට ගියේය. කොණ්ඩය කැපීමට අසුනේ වාඩිගත් සුනිල් ඇමතු බාබර් මෙසේ ඇසීය..
බාබර් : සර්...කොට කරනවද..?
සුනිල් : ඔව්...දෙකම..
බාබර් : මොකක්ද සර්... දෙකක්?
සුනිල් : මගේ කොණ්ඩෙයි, තමුසෙගේ කතාවයි..
ඊට පස්සේ වෙච්ච දේ
මිනීමැරුම් චෝදනාවකට සැක පිට පොලීසිය වෙත රැගෙන ආ ජෝන්ගෙන් පොලිස් නිළධාරියා ප්රශ්න කිරිම ඇරඹුවේය..
පොලිස් නිළධාරියා: මගේ යකා අවුස්සන්නේ නැතිව කියනවා එදා රෑ මොකද වුණේ කියලා...
ජෝන් : එදා රෑ මම බස් එකෙන් බහිනකොට හරියටම රෑ එකොළහයි.. ඊට පැයකට පස්සේ.....
පොලිස් නිළධාරියා : ඔව්..ඔව්.. කියනවා කියනවා. ඊට පස්සේ මොකද වුණේ..
ජෝන් : ඊට පැයකට පස්සේ හරියටම රෑ දෙළහ වැදුණා..
හීනය
නිදියහනට යෑමට ඔන්න මෙන්න කියා තිබියදි මනෝරි සිය සැමියා අමතා මෙසේ පැවසුවාය.
මනෝරි : ඔයා දන්නවද මම ඊයේ රෑ හීනයක් දැක්කා.
සැමියා : මොකක් ගැනද..?
මනෝරි : අපි දෙන්නා බැදලා අවුරුදු 10 කින් අපි දෙන්නා වෙන් වුණා...
සැමියා : ඔයාට ඉතින් හුගක් දුක හිතුණද..?
මනෝරි : ඔව්.. මට ගොඩාක් දුක හිතුනා.. ඒක හීනයක් හින්දා.
උපුටා ගැනීම -: ලක්බිම
පුලුවන් කට්ටිය රෙප් එකක් එහෙම දාලා යන්න..........