1. L

    Business Analysis Masterclass - Udemy

    Thanks. Is it possible to download these? I'm not showing the download button there....
  2. L

    පිත්තල බඩු polish කරන කවුද ඉන්නේ ගම්පහ, කිරිබත්ගොඩ, වත්තල අවට

    පිත්තල බඩු polish කරන කවුද ඉන්නේ ගම්පහ, කිරිබත්ගොඩ, වත්තල අවට? මගේ පොඩි පිත්තල පහන් 3ක් තියෙනවා oxide එක බැදිලා. ඒ ටික polish කරගන්න ඕන.
  3. L

    Latin Dance Classes in Colombo

    මට Latin Dance ඉගෙනගන්න ආසාවක් තියනවා? කාටද කියන්න පුලුවන් beginner කෙනෙක්ට dancing ඉගෙනගන්න හොද තෑනක් Colombo වල?
  4. L

    Cardiff Metropolitan University UK Graduation

    As per my estimation 4laks withara expenses yanawa.
  5. L

    Cardiff Metropolitan University UK Graduation

    Nehe. MBA specialized in BA Ow ow. Poddak ewidala karala ennath one. ------ Post added on 1635156086
  6. L

    Cardiff Metropolitan University UK Graduation

    Visa reject wena main reason ekak thamai funds hariyata pennanna beri kama. Saha lankaawe properties mukuth nethnam and unmarried nam, visa office ekata seka hithenawa UK ewilla pani kiyala. Eka nisa mata mainly denaganna ona, account eke cash kochchara thiyenna onada kiyala.
  7. L

    Cardiff Metropolitan University UK Graduation

    Oya UK gihin thiyenawada? neththan VISA apply walata karala thiyenawada? Mamanan yanne UK Visa eka gahaganna ona nisa passport eke. Anith de thamai itin poddak travel karala ena eka UK wala, chance ekak lebuna wele. ------ Post added on 1635127792
  8. L

    Cardiff Metropolitan University UK Graduation

    Dennam okkoma lectures online karanne mam hithanne.
  9. L

    Cardiff Metropolitan University UK Graduation

    Yes Ow eka thamai. UK visa ganna eka lesi nehene. Eth university eken letter ekak dena hinda visa eka godak welawata wadinawa. Eka nisa kohomahari yanna kiyala beluwe. ------ Post added on 1635051157
  10. L

    Cardiff Metropolitan University UK Graduation

    Cardiff Metropolitan University UK Graduation එකට ගියපු කවුරුත් ඉන්නවද? මට විස්තර ටිකක් ඕනේ. 1. අපේ account එකේ සල්ලි කොච්චර deposit කරල තියෙන්න ඕනද? (දවස් 7 කට වගේ යනවනන්) 2. කොච්චර කාලයක් සල්ලි account එකේ තිබිල තියෙන්න ඕනද? 3. Accommodation වලට කොහෙද හොද තෑන් තියෙන්නේ? 4. දවස් හතකට කෑම බීම...
  11. L

    our FOREX setup එක මෙන්න

    How do i join the next training session? Are you starting any trainings in september?
  12. L

    ඇග හදන්න

    Rice 200g walata wada dawasakata kanna epa. Ekath Red/ brown rice witharai. Hemadama exercise karanna one. Work out plan thiyenawa youtube eke. Exercise karanne nethuwa, kema paalanayen witharak weight eka adu karanna behe. Body eke thiyena fat burn karanna one dawasa gaane. Dinner ekata...
  13. L

    Rooms දෙන තැන් ඇරලද බන්

    Colombo hotels walanan den thiyenawa. Podi podi thenuth erala ethi man hithanne den.
  14. L

    කෙල්ලත් එක්ක යන්න තෑනක් Colombo

    මේ දවස් වල colombo ගොඩක් තෑන් වහලා නේ. කට්ටිය දන්නවනන් කියන්න colombo හෝ අවට girlfriend එක්ක යන්න තෑනක්. නිදහසේ කතා කරන්න පුලුවන්. මේ දවස් වල Covid නිසා හෑමතෑනම වහලා. අදම යන්න ඕන. පුලුවන් තරන් ඉක්මනට reply එකක් දාන්න කට්ටියම. Thanks in advance
  15. L

    Ferentino tyres for car

    205/50/16 me size eka keeyatada oya gaththe?

    No contents