ඔතන මූලිකම දේ, අර කෙල්ල දැනගන්න ඕන උසාවියට ගිහින් හැසිරෙන විදිය. ඒකි එතන කොන්ඩේ හදනවයි, හිනාවෙනවයි. කුඩු ගහලා වගේ හැසිරෙන්නේ. ඕවගේ දේවල් සලකන්නේ උසාවියට නිගරුවක් විදියට. අනිත් එක ඇමරිකාවේ නීතිය තදයි. දඩුවම් සැරයි. ඒකිට ඩොලර් 5000ක් ගෙවන්න කියන්නේ ඒකිගේ මාස 5ක් පඩියනේ. ඕක ගෙවන එක ඒකිට අනිවාර්යෙන්...