1. Buwanekagodage

    වැල්ලවාය යාලබෝව රක්ෂිතයේ ගින්නක් අක්කර සීයකට වඩා විනාශයි

    වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාෂයේ යාලබෝව කදු රක්ෂිතයේ ඊයේ (1) පස්වරුවේ හටගත් ගින්නකින් අක්කර සියයකට ආසන්න භූමි ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. ඊයේ පස්වරුවේ හටගත් ගින්න රාත්‍රි වන තුරුම රක්ෂිතය පුරා වේගයෙන් පැතිර ගිය අතර එම නිසා රක්ෂිතයේ ඉපැරැණි ශාක සහ සතුන් රැසක්ම විනාශ වී ඇති බවයි...
  2. Buwanekagodage

    යන උන් ගියාවෙ (Boot කාපු උන්ට හිත හදාගන්න උදව් කරමු)

    බූට් කාල අවුරුදු ගනන් හිත හිත දුක් වෙවී ඉන්නෙ නැතුව ජීවිතේ හදාගන්න. අලුතෙන් දෙයක් කරන්න, ඉගනගන්න ආස දෙයක්, ජිම් එකකට යන්න එක්කො නැත්තන් ස්පොර්ට්ස් මොනව හරි කරන්න, ෆිල්ම් බලන්න සින්දු අහන්න පොත් කියවන්න හොදට ජීව්තෙ විදින්න. ගිය උන් ගැන හිත හිත කාලෙ කන්න එපා. තමන්ගෙ ජීවිතේ සතුටින් ගෙවන්න දුක් වෙවී...
  3. Buwanekagodage

    ජීව්තේ වෙනස් කරපු අත්දැකීම මොකක්ද

    හැමෝගෙම ජීවිතේ Turning point එකක් තියෙනව ඒක සමහර විට මුලු ජීවිතේම වෙනස් කරන්න පුලුවන්. අත්දැකීම් කොටාගෙන යමු
  4. Buwanekagodage

    පොල්සම්බෝල හදමු

    අවශ්‍ය ද්‍රව්‍ය හීනියට ගාගත් පොල් වේලපු මිරිස් කරල් කිහිපයක් ලූනු ගෙඩි කීපයක් ගම්මිරිස් ලුනු සාදාගන්නා ආකාරය ජ්ශ්ශ් මිරිස් ලූනු ගම්මිරිස් හා ලුණු අඹරන ගලට දමා හොදින් අඹරා ගන්න. ඉන්පසු එය හොදින් අඹරා ගත් පසු ගාගත් පොල් දමා හොදින් නැවත අඹරා ගන්න. එපමණයි සම්බෝලයක්වත් හදාගන්න බැරි උන්ගේ හිතසුව...

    No contents