යන උන් ගියාවෙ (Boot කාපු උන්ට හිත හදාගන්න උදව් කරමු)

Buwanekagodage

Junior member
  • Dec 28, 2019
    22
    50
    13
    Colombo
    buwanekagodage.ml
    බූට් කාල අවුරුදු ගනන් හිත හිත දුක් වෙවී ඉන්නෙ නැතුව ජීවිතේ හදාගන්න. අලුතෙන් දෙයක් කරන්න, ඉගනගන්න ආස දෙයක්, ජිම් එකකට යන්න එක්කො නැත්තන් ස්පොර්ට්ස් මොනව හරි කරන්න, ෆිල්ම් බලන්න සින්දු අහන්න පොත් කියවන්න හොදට ජීව්තෙ විදින්න. ගිය උන් ගැන හිත හිත කාලෙ කන්න එපා. තමන්ගෙ ජීවිතේ සතුටින් ගෙවන්න දුක් වෙවී ඉදල කන්න කාලයක් නෑ ඉන්න ටිකකාලෙ සැපේ ඉන්න දෙගොල්ලොන්ටම පොදුයි මේක
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අපොයි ඔව්... ඒකි ගියා නම් වෙන එකියක් එක්ක සෙට් වෙන්න.. කොහොමත් දැන් දැන් ලව් කේස් වලට මැරෙනවා අඩුයි නේද ලංකාවේ අනියම් ඒවට නම් මැරෙනව මිනිස්සු
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    බූට් කාල අවුරුදු ගනන් හිත හිත දුක් වෙවී ඉන්නෙ නැතුව ජීවිතේ හදාගන්න. අලුතෙන් දෙයක් කරන්න, ඉගනගන්න ආස දෙයක්, ජිම් එකකට යන්න එක්කො නැත්තන් ස්පොර්ට්ස් මොනව හරි කරන්න, ෆිල්ම් බලන්න සින්දු අහන්න පොත් කියවන්න හොදට ජීව්තෙ විදින්න. ගිය උන් ගැන හිත හිත කාලෙ කන්න එපා. තමන්ගෙ ජීවිතේ සතුටින් ගෙවන්න දුක් වෙවී ඉදල කන්න කාලයක් නෑ ඉන්න ටිකකාලෙ සැපේ ඉන්න දෙගොල්ලොන්ටම පොදුයි මේක

    sira kthwa bn me atha paya kapagena walalenna yanna narakai samahara ewun kella dala gyama marenna hadnwane
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    මොන වාසනාවක්ද මන්දා මට නම් තාම කෙල්ලෙක් බූට් තිබ්බා කියලා ඔහොම සික් ගහලා නෑ. සතියක් විතර යනකන් මරාගෙන කන්න තරම් තරහක් නම් එනවා. පස්සෙ ඒකත් ඉවරයි :lol:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,493
    67,840
    113
    මොන වාසනාවක්ද මන්දා මට නම් තාම කෙල්ලෙක් බූට් තිබ්බා කියලා ඔහොම සික් ගහලා නෑ. සතියක් විතර යනකන් මරාගෙන කන්න තරම් තරහක් නම් එනවා. පස්සෙ ඒකත් ඉවරයි :lol:

    Selected for spa membership
     
    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    අපොයි ඔව්... ඒකි ගියා නම් වෙන එකියක් එක්ක සෙට් වෙන්න.. කොහොමත් දැන් දැන් ලව් කේස් වලට මැරෙනවා අඩුයි නේද ලංකාවේ අනියම් ඒවට නම් මැරෙනව මිනිස්සු
    sirama kathawa.....
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    හැම කෙල්ලම හොදත් නැහැ.ඔක්කොම කෙල්ලෝ චාටරුත් නැහැ ..ඒත් දැන් කාලේ කෙල්ලෝ හරි වෙනස්.
    දවස් දෙකක් talk කරලා රූම් අදින්න පුළුවන්..දැන් ඉන්න කොල්ලෝ කෙල්ලන්ට වඩා හොදයි මට හිතෙන්නේ