වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාෂයේ යාලබෝව කදු රක්ෂිතයේ ඊයේ (1) පස්වරුවේ හටගත් ගින්නකින් අක්කර සියයකට ආසන්න භූමි ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා.
ඊයේ පස්වරුවේ හටගත් ගින්න රාත්‍රි වන තුරුම රක්ෂිතය පුරා වේගයෙන් පැතිර ගිය අතර එම නිසා රක්ෂිතයේ ඉපැරැණි ශාක සහ සතුන් රැසක්ම විනාශ වී ඇති බවයි අප නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.
ගින්න සම්බන්ධයෙන් මොනරාගල දිස්ත්‍රික් ආපදාකළමනාකරන ඒකකයේ දැනුම් දීමක් මත කුඹුක්කන එකසිය 121වන බලසේනා මූලාස්ථානයේ යුද හමුදා සෙබළුන් පිරිසක් පැමින ඊයේ රාත්‍රිය වන විට ගින්න පාලනය කිරීමට සමත් වුවා.
http://nethnews.lk/article/80591