ඔබ කවුරුත් බාවිතා කරන sim එකේ ඇතුලාන්තය.
ඇත්තටම අපි නිතර SIM කියන වචනය බාවිතා කරනවා.නමුත් SIM එක ගැන හරි හැටි අවබෝධයක් තියෙන්නේ කීයෙන් කී දෙනාටද, SIM යනු Subscriber Identity Module වේ.
මෙය කුඩා පරිගනකයක් බදුය.දැනට අප බාවිතා කරන SIM එකක් තුල16KB සිට 64KB දක්වා මතකයක් තියෙනවා.එම මතකය තුල...