20. බස් එකේදී ඔලුව වදින්නේ නැතුව නිදා ගන්න
![]()
මේ වගේ එකක් ඉස්සර හම්බ උනානම් කීයක් දිලා හරි ගන්නවා බන්. එ තරමට ඔලුව ගෙඩි ගැහෙනවා ලේලන්ඩ් එකේ නිදා වැටිලා. හැමතැනම මර උගුල්නේ. සුමට මතුපිටක් ඇත්තේම නැනේ ඔය ලදරම් වල.



සිරාවට බන් සමනලයා තටු ඇරියා වගේ ඉන්නවා... කිසිම මටසිලුටුකමක් නැ බන් එවල, කැත්තෙන් කපලා හදලා වගේ.
අර විදුරුව අරින කැල්ලේ නිදිමරගාතේ ඔලුව වැදුනාම දැනෙන සනිපේ කොහොමද![]()