1. eranda jayasanka

    .:: ANDROID වැඩකාරයෝ Part II ::.

    මම තම මුකුත් කරෙ නෑ මචෝ.. මගෙ එකේ CWM දාල තියෙන්නෙ... Kernal එක Flash Tool එකෙන් Flash කරල. CWM එකෙන් නේද Rom එක දාන්න ඕනෙ.. පොඩ්ඩක් CWM එකෙන් දාන හැටි කියල දියන්
  2. eranda jayasanka

    .:: ANDROID වැඩකාරයෝ Part II ::.

    අම්මෝ යන්තම් ඇති Download කරගත්ත. මචන් මුලින්ම Kernal එකද Flash කරන්න ඕන.. මම Extended Kernal එක තමයි දාන්න යන්නෙ... Download කරපු FXP 152 CM10 rom එක Extract කරාමත් ඒකෙ අතුලෙත් Boot.img කියල එකක් තියනවනෙ බං. ඒක අයින් කරරද Rom එක දාන්න ඕන.
  3. eranda jayasanka

    .:: ANDROID වැඩකාරයෝ Part II ::.

    එහෙනම් හෙටවත් බලනව. උඹ ගාව තියෙන්නෙ LWW එකක්ද? Battery Life එක කොහොමද?
  4. eranda jayasanka

    .:: ANDROID වැඩකාරයෝ Part II ::.

    ඒකෙනුත් Download වෙන්නෑ බං.. Host Offline කියල වැටෙනව..8Min යනව..අපහු Host Offline
  5. eranda jayasanka

    .:: ANDROID වැඩකාරයෝ Part II ::.

    Thankz machoo mata me Site eken dl karanna baha ban (The free download is currently not available - Please try again later! Premium account users are not affected by this temporary limitation.) :growl::growl::growl: Wena site wala nadda bn meka ganna
  6. eranda jayasanka

    .:: ANDROID වැඩකාරයෝ Part II ::.

    අනිත් එක මචං SE LWW එකට Extended Kernal එක හො‍ඳෛ කියල ගොඩක් එවුන් කියනව... මම ඒ Kernal එක Download කලා, ඒත් ඒකෙ File Name එක 30dec2.img කියල තියෙන්නෙ. Kernal එක Flash කරන්න කලින් මේක boot.img කියල Rename කරන්න ඔනඩ? නැත්තන් මෙහෙමම Flash කරන්නද?
  7. eranda jayasanka

    .:: ANDROID වැඩකාරයෝ Part II ::.

    SE Live With Walkman ...... thankz macho mama hoya ganna baruwa hitiye:yes::yes:
  8. eranda jayasanka

    .:: ANDROID වැඩකාරයෝ Part II ::.

    මචං CM10 කියන්නෙ Custom Rom එකක් නේද? ඒකෙ එතකොට මේ තියන FXP 148,149,150,151,152 ඔහොම කියල තියෙන්නෙ මොනවද? අනිත් එක අපි දැං FXP 152 Download කරන්න ගියාමත් ඔය පහල Link එකේ විදියට ගොඩක් එනවනෙ... කොයිකද Download කරගන ඕන? http://uploaded.net/f/9hwngv
  9. eranda jayasanka

    .:: ANDROID වැඩකාරයෝ Part II ::.

    Hoyala diyanko ban
  10. eranda jayasanka

    .:: ANDROID වැඩකාරයෝ Part II ::.

    Link දියන්කො මචං :D:D
  11. eranda jayasanka

    Happy 2013 [IMG]

    Happy 2013 [IMG]
  12. eranda jayasanka

    .:: ANDROID වැඩකාරයෝ Part II ::.

    අනේ මන්ද බං මාත් ඒක තමයි හොයන්නෙ:confused:
  13. eranda jayasanka

    .:: ANDROID වැඩකාරයෝ Part II ::.

    මචං Sony LWW Wt19a එකට හරියන Kernal එකකුයි Rom එකකුයි හොයල දියන්කො.. Battery එක ටිකක් Save වෙන්න ඕන:yes::yes:
  14. eranda jayasanka

    .:: ANDROID වැඩකාරයෝ Part II ::.

    ඔන්න මම අද මගෙ LWW wt19a එක Bootloader Unlock කරල ICS දාල Root කලා GB වලට Downgrade කරල තමයි වැඩේ කලේ:yes::yes: :D:D:D:D:D දැන් වැඩේ එකලිරි...... මම පට්ට බයේ හිටියෙ මේව කරන්න එලකිරි එකේම Member කෙනෙක් වෙන HML තමයි කිව්වෙ අවුලක් නෑ කරමු.. මොකක් හරි උනොත් එලකිරි එකේම අපේ සෙට් එක ඉන්නවනෙ...
  15. eranda jayasanka

    .:: ANDROID වැඩකාරයෝ Part II ::.

    පුලුවන් නම් මට Custom Kernal එකක් හොයල දියන්කො.. LWW Wt19a එකට:yes::yes:
  16. eranda jayasanka

    .:: ANDROID වැඩකාරයෝ Part II ::.

    Kernal එකක් FLASH කරන හැටි කියල දියන්කො :D :D :D :D
  17. eranda jayasanka

    .:: ANDROID වැඩකාරයෝ Part II ::.

    ඔව් මචං වැරදිලා :( දැං වැඩේ ගොඩ....:D:D:D
  18. eranda jayasanka

    .:: ANDROID වැඩකාරයෝ Part II ::.

    Machan Bootloader eka unlock karanna giyama menna me error eka enawane
  19. eranda jayasanka

    .:: ANDROID වැඩකාරයෝ Part II ::.

    Machan CWM kiyanne mokakda kiyala kiyapanko

    No contents