මේකයි සීන් එක, :baffled:
මම මොබිටෙල් උපහාර සිම් එකක් තමා පාවිච්චි කරේ.. ඕකෙ බිල එන්න ගත්ත නොසෑහෙන්න :frown: ඒ හින්ද දෑං මාස 6-7කට කලින් ඒක මම Disconnect කරල වෙන කනෙක්ශන් එකකට ගියා.... :yes:
මගේ Browser එකේ හුටපටයක් වෙල මේ ලඟදි දවසක History එක Clean කරන්න උනා.. Cache අනන් මනනුත් එක්කම...